තමන්ගේ පෞද්ගලික ඉඩමෙන් අක්කර 2 ක් ලබාදී, අන්තර්ජාතිකව ලංකාවට එල්ල වී ඇති බරපතළ චෝදනාවකින් ලංකාව මුදවාගත් පුද්ගලයෙක්

මුස්ලීම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්

මුස්ලීම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්

කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇත.

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බව තහවුරු කර ඇත.

කොරෝනා මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියක් බවත් එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් බවයි.

මෙම ඉඩම පෞද්ගලික පරිත්යාග ලෙස භූමදානය සදහා පුද්ගලයෙක් ලබා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *