හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඩිල්ෂාන්ගේ දුවගෙන් ක්‍රිකට් වාර්තාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු වු ඩිල්ෂාන්ගේ දුවගෙන් ක්‍රිකට් වාර්තාවක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන් දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රිඩකයෙකු වු තිලකරත්න ඩිල්ෂාන්ගේ පුංචි දියණිය වන ලිමන්සා ඩිල්ෂාන් අලුත් ක්‍රිකට් වාර්තාවක් තැබිමට සමත් වී ඇත.
ඒ, Premier Level ක්‍රිකට් තරගයක් තුළ ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩිකාව ලෙස වාර්තා පොත් අතරට එක් වෙමිනි. ඒ අනුව 6 ශ්‍රේණියේ ඉගනුම ලබන ඇය, මෙල්බර්න් කණ්ඩායම නියෝජන කිරීමේ අවස්ථාව උදා කරගෙන ඇත.