බත්තරමුල්ලේ සීලරත්න ස්වාමීන් වහන්සේගෙන් තවත් නාමයෝජනාවක්

බත්තරමුල්ලේ සීලරත්න ස්වාමීන් වහන්සේගෙන් තවත් නාමයෝජනාවක්

බත්තරමුල්ලේ සීලරත්න ස්වාමීන් වහන්සේගෙන් තවත් නාමයෝජනාවක්

2019 ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකයෙකු වූ බත්තරමුල්ලේ සීලරත්න ස්වාමීන් වහන්සේ තවත් නාමයෝජනාවක් බාර දුන්නා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරය සඳහා වූ නාමයෝජනාවයි. උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් උන්වහන්සේ නාමයෝජනා භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ලබන මැයි 20 වන දින නව නිලධාරි මඩුල්ලක් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණය මැයි මස 20 වෙනිදා දින පෙරවරු 10.30 සිට කොළඹ -07 හි ක්‍රීඩා අමාත්‍යාංශයේ පිහිටි ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *