Type to search

(VIDEO) ලෙබනනය බංකොලොත්: ඊළගට ලංකාව – පාර්ලිමේන්තුවේදී ඉරාන් හෙළි කරයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ආර්ථිකයේ සැබෑ ගැටළුව විසඳන්නේ නැතිව ජනතාව නොමග යවන ආනයනය ප්‍රතිපත්තිය හේතුවෙන් රට ඉතා දරුණු ආර්ථික ගැටලුවකට මුහුණ දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

ණය බරතාව අධිකව ඇති රටවල් අතර ලෙබනනය සහ ලංකාව ඉදිරියෙන්ම සිටින බවත්, මේ වනවිට ලෙබනනය බංකොලොත් වී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *