යාපනේ රෝහලේදී ලිංගික සංක්‍රාන්ති සැත්කමකින් කොල්ලෙක් කෙල්ලෙක් කරයි

යාපනය ශික්ෂණ රෝහලේදී පළමුවරට කළ ලිංගික සංක්‍රාන්ති සැත්කමකින් තරුණයකු තරුණියක බවට පත් කර ඇති බව අනාවරණය වේ.

මෙලෙස ලිංගික සංක්‍රාන්ති සැත්කමට මුහුණ දී ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බව වාර්තා වේ.

යාපනය ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉලන්චෙලියන් පල්ලවන් මහතා විසින් මෙම සැත්කම සිදුකර ඇති බව පැවසේ.

මෙම සැත්කමට පැය 12ක කාලයක් ගතවී ඇති බව වාර්තා වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *