සාම හමුදාවට ශ‍්‍රී ලංකා හමුදා ගන්න එපා සුකා එ.ජා. මහලේකම්ගෙන් ඉල්ලයි

0
සාම හමුදාවට ශ‍්‍රී ලංකා හමුදා ගන්න එපා සුකා එ.ජා. මහලේකම්ගෙන් ඉල්ලයි

සාම හමුදාවට ශ‍්‍රී ලංකා හමුදා ගන්න එපා සුකා එ.ජා. මහලේකම්ගෙන් ඉල්ලයි

එල්ලවී ඇති යුද අපරාධ චෝදනා නිසා එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට ශ‍්‍රී ලංකාවේ හමුදාව සහභාගිකර ගැනීම වහාම අත්හිටුවන ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුවාරෙස්ගෙන් ඉල්ලා ඇත.

ශ‍්‍රී ලංකා හමුදා බළකායන් ලෙබනනය, මාලි සහ සුඩානය යන රටවල කි‍්‍රයාත්මක වේ. යස්මින් සුකා එක්සත් ජාතීන්ගේ සාම බළකා ප‍්‍රධානියා වෙතද පැමිණිල්ලක් යොමුකරමින් ශ‍්‍රී ලංකා හමුදාව ගෙන්වා ගැනීම නතර කරන ලෙස ඉල්ලා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com