නිකාය නිසා පත්වීම දුන්නේ නෑ – අම්බලන්ගොඩ ධම්මාලෝක හිමි

0
නිකාය නිසා පත්වීම දුන්නේ නෑ

නිකාය නිසා පත්වීම දුන්නේ නෑ

තමාට කොළඹ රාජකීය විද්‍යාලයේ පත්වීම බාර නොදී සිටීමට හේතුව නිකාය භේදයක් යැයි හැඟෙන බව අම්බලන්ගොඩ ධම්මාලෝක හිමි පවසයි.
අනිද්දා කළ විමසීමකදී එහිමියන් මෙසේ පැවසීය.

‘මුලින්ම විද්‍යාලයට ගිය දවසේ රාජකාරී භාරගත් පසුව දානය වළඳන්න තැනක් නැති බව විදුහල්පති පැවසුවා. දෙවන දිනයේ පාසලේ අනෙක් හාමුදුරුවරු සමඟ මේ බව කතා කළ යුතු බව පැවසුවා. තෙවන දිනයේදී පසුව පැමිණෙන ලෙස කියූ අතර, මේ අකාරයෙන් දින 06 ක් මා වැඩ භාර ගැනීමට පාසලට ගියා. අවසාන දිනයේදී විදුහල්පති පැවසුවේ පාසලට ගුරුවරයෙක් බඳවා ගැනීමට අතිරික්තයක් නැති බවයි.’ යනුවෙනි.

– anidda

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com