කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර තරගයට

කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර තරගයට

කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර තරගයට

Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතා කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර ධුරය හෙබවීම සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ඉපද ඇති චමත් මේ වනවිට කැනඩාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකටය.

ඔහු සුප්‍රසිද්ධ බිට්කොයින් ආයෝජකයෙකු වන අතර සෑම කෙනෙකුගේම ආයෝජන කළඹෙහි වැදගත් කොටසක් බිට්කොයින් වන බව අවස්ථා ගණනාවකදී දක්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *