මඩකලපුව: ඔන්චිල්ලාවට බැඳ තිබූ රෙද්දෙහි ගෙල සිරවී ළමයෙක් ජීවිතක්ෂයට

0
මඩකලපුව: ඔන්චිල්ලාවට බැඳ තිබූ රෙද්දෙහි ගෙල සිරවී ළමයෙක් ජීවිතක්ෂයට

මඩකලපුව: ඔන්චිල්ලාවට බැඳ තිබූ රෙද්දෙහි ගෙල සිරවී ළමයෙක් ජීවිතක්ෂයට

මඩකලපුව – කොක්කඩිචෝලෛ ප්‍රදේශයේ ඔන්චිල්ලාවට බැඳ තිබූ රෙද්දෙහි ගෙල සිරවී පිරිමි ළමයෙකු මියගොස් තිබේ.

මෙම සිදුවීම පසුගිය සෙනසුරාදා (23) දහවල් මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී සිදු වී ඇත. මියගිය පිරිමි දරුවාගේ මෘත දේහය මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. මහලදීතිව් ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි පිරිමි ළමයෙකු මෙලෙස මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොක්කඩිචෝලෛ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com