ශ්‍රී ලංකාවේ පළමු ඇඟලුම් කර්මාන්ත උද්‍යානය එරාවූර්හි

ශ්‍රී ලංකාවේ පළමු ඇඟලුම් කර්මාන්ත උද්‍යානය එරාවූර්හි

ශ්‍රී ලංකාවේ පළමු ඇඟලුම් කර්මාන්ත උද්‍යානය එරාවූර්හි

ශ්‍රී ලංකාවේ පළමු ඇඟලුම් කර්මාන්ත උද්‍යානය එරාවූර් හි ආරම්භ කිරීමට නියමිතය.

මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රධාන කාර්යය ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙය සිදුකරන බව මණ්ඩලයේ සභාපති සංජු මොහොට්ටාල මහතා පැවසීය.

අක්කර 275 ක භූමි භාගයක පිහිටුවීමට නියමිත මෙම උද්‍යානය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 30ක් වැය වේ.
ඇඟලුම් හා අත්යන්ත්‍ර පේෂකර්මාන්තය සඳහා අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය ද එහි නිෂ්පාදනය කරන බවද ඔහු පැවසීය.

(රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *