ඇමරිකානුවනි ! එක්සත් වන්න! ජනාධිපති බයිඩන්ගේ පළමු ඉල්ලීම

ඇමරිකානුවනි ! එක්සත් වන්න! ජනාධිපති බයිඩන්ගේ පළමු ඉල්ලීම

ඇමරිකානුවනි ! එක්සත් වන්න! ජනාධිපති බයිඩන්ගේ පළමු ඉල්ලීම

වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ එක්සත් ජනපදය මුහුණ දෙන විශාලතම අභියෝග ජය ගැනීමට ජනතාව එක්සත් විය යුතු බවයි.

ඔහු ධූරයට පත්වීමෙන් පසු සිය කතාවේදී මේ බව පැවසීය. තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ,

මෙය ඇමරිකාවේ දිනයයි, මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ දිනයයි, මෙය ඉතිහාසයේ හා බලාපොරොත්තුවේ දිනයයි. ඇමරිකාව දැවැන්ත අභියෝගයකින් ජයගෙන ඇති අතර, අද අපි අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණයක් සමරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය නම් අභිප්‍රායේ ජයග්‍රහණය අපි සමරන්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදය මිල කල නොහැක්කක් බව අපි තේරුම් ගෙන ඇත්තෙමු.

මීට දින කිහිපයකට පෙර මෙම පූජනීය ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩත්වය පාර්ලිමේන්තුවේ පදනම සොලවා ඇත.
දෙවියන් වහන්සේ යටතේ භේද නොවී පසුගිය ශතවර්ෂ දෙක තුළ මෙන් සාමකාමීව බලය භාරදීමට ජාතියක් ලෙස මෙම පූජනීය ප්‍රදේශය තුළ අප එක්සත් වී සිටිමු.
අද මේ ජනවාරි දිනයේ මගේ මුළු ආත්මයම පතන්නේ අපේ ජනතාව එක්සත් කිරීමට, ජාතිය එක්සත් කිරීමට හා ඇමරිකාව එක්සත් කිරීමටයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *