වස දී ඝාතනය කිරීමේ තැතකින් පසු ප්‍රතිකාර ලබා රුසියාවට පැමිණි එරට විපක්ෂ නායක අත්අඩංගුවට

වස දී ඝාතනය කිරීමේ තැතකින් පසු ප්‍රතිකාර ලබා රුසියාවට පැමිණි එරට විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නි අත්අඩංගුවට

වස දී ඝාතනය කිරීමේ තැතකින් පසු ප්‍රතිකාර ලබා රුසියාවට පැමිණි එරට විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නි අත්අඩංගුවට

වස දී ඝාතනය කිරීමේ තැතකින් පසු ජර්මනියේ ප්‍රතිකාර ලබා රුසියාවට පැමිණි එරට විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නි මොස්කව් වෙත පැමිණි විගස අත්අඩංගුවට ගෙන තිබේ. 44 හැවිරිදි නවාල්නි යළි රුසියාවට පැමිණියේ මාස 5කට පසුවය.

නවාල්නි චෝදනා කළේ, තමන් ඝාතනය කිරීම සඳහා රුසියානු රජය තමන්ට වස දුන් බවය.
කෙසේ වෙතත්, ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

මේ අතර, විපක්ෂ නායකයාගේ චෝදනා තහවුරු කරමින් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම වාර්තා පළ කර තිබිණි.
මේ අතර, ඇමෙරිකාව සහ යුරෝපා සංගමයේ රටවල් රැසක් ඉල්ලා ඇත්තේ, විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නි නිදහස් කරන ලෙසය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *