පෙර පාසල් අධ්‍යාපනය අහිමි දරුවන් 2021 පාසලට භාර දෙන්නේ කෙසේද ?

0
පෙර පාසල් අධ්‍යාපනය අහිමි දරුවන් 2021 පාසලට භාර දෙන්නේ කෙසේද ?

පෙර පාසල් අධ්‍යාපනය අහිමි දරුවන් 2021 පාසලට භාර දෙන්නේ කෙසේද ?

කොරෝනා නිසා පෙර පාසල් අධ්‍යාපනය අහිමි වූ දරුවන් 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමෙන් පසු මුහුණ දෙන ගැටලු ගැන බොහෝ මවුපියෝ මැසිවිලි නගති.

එම දරුවන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මූලික පදනම ‘ඔන්ලයින්’ ඔස්සේ සාර්ථකව ලබා ගැනීමේ අවස්ථාවක් ද නොමැත.

බස්නාහිර පළාතේ ජීවත් වෙන දරුවන්ට ඉන් වැඩිම බලපෑමක් එල්ලවී තිබේ.

බස්නාහිර පළාතේ පෙර පාසල් ආරම්භ කිරීම ගැන සළකා බැලීමේ සාකච්ඡාවක් ජනවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. සෙසු පළාත්වල පෙර පාසල් ජනවාරි 11 ආරම්භ කෙරුණි.

නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර

– bbc

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com