දඩ මුදල් ගෙවිය නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සියලු රැඳවියන්ට නිදහස

0
බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනකු විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් මරුට

බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනකු විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් මරුට

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් (9) දිනය තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසිය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ, විශේෂ ජනාධිපති රාජ්‍ය සමාවක් යටතේ මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවය.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාර තුළ රැඳවියන්ගේ පවතින දැඩි තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com