ජිනීවාහි එකම ස්ථාවරයක සිටීම සඳහා දෙමළ පක්ෂ සාකච්ඡා කරයි

0
ජිනීවාහි එකම ස්ථාවරයක සිටීම සඳහා දෙමළ පක්ෂ සාකච්ඡා කරයි

ජිනීවාහි එකම ස්ථාවරයක සිටීම සඳහා දෙමළ පක්ෂ සාකච්ඡා කරයි

දෙමළ දේශපාලන පක්ෂවල නායකයින් ජිනීවාහි එකම ස්ථාවරයක සිටීම පිළිබඳව නැවත සාකච්ඡා කර තිබේ.

රැස්වීමට සහභාගී වූ පක්ෂවල නියෝජිතයින් පැවසුවේ කොළඹ පෞද්ගලික හෝටලයකදී පැවති මෙම සාකච්ඡාවේ ප්‍රගතියක් ලබා ඇති බවයි.

මෙම රැස්වීමේදී දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ දෙමළ ජාතික පෙරමුණේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com