Type to search

‘හදන්න සල්ලි නැත්නම් ජැටිය ඔහෙ තිබිච්චාවේ! අනාගත පරපුර ජැටිය හදාවි!’ – අභයතිස්ස හිමි

Share

වර්තමාන ආණ්ඩුව බලයට ආවේ පහුගිය ආණ්ඩුව කුණු කොල්ලයට ආණ්ඩුව විකුණා දැමූ ජාතික සම්පත් නැවත පවරා ගැනීමට බවත් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවසන්නේ එසේ බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය තැනීම සඳහා රජයට මුදල් නැත්නම් “තව ටික කාලයක් එලෙස තිබෙන්නට හරින්න. මොකද එතකොට කහනවා” දැයි එහිමියන් ප්‍රශ්න කළේ ය.

දහදුක් විඳ ගොඩනැඟූ රජය කිසි දිනක මෙම ජැටිය විකුණා දමනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් උන් වහන්සේ අවධාරණය කළහ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *