ඉරාන අත්අඩංගුවේ ඇති තෙල් නැව මුදා ගන්න දකුණු කොරියාව දැඩි උත්සාහයක

ඉරාන අත්අඩංගුවේ ඇති තෙල් නැව මුදා ගන්න දකුණු කොරියාව දැඩි උත්සාහයක

ඉරාන අත්අඩංගුවේ ඇති තෙල් නැව මුදා ගන්න දකුණු කොරියාව දැඩි උත්සාහයක

ඉරානය අත්අඩංගුවට ගෙන ඇති තම රටේ කොඩිය යටතේ කටයුතු කරන තෙල් නැවක් මුදා ගැනීමට දකුණු කොරියාව උත්සාහ දරමින් සිටී.

ඒම්. ටී. හන්කුක් චෙමී නම් මෙ තෙල් නැව හෝමුස් සමුද්‍ර සන්ධිය තරණය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉරානය පවසන්නේ මේ නැව පාරිසරික නීති උල්ලංඝනය කර ඇති බැවින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අමෙරිකානු සම්බාධක හේතුවෙන් දකුණු කොරියාවේ බැංකුවල තිබූ ඉරාන අරමුදල් රාජසන්තක කිරීම නිසා මේ පියවර ගෙන ඇතැයි විචාරකයෝ පවසති. මේ ගැන සාකච්ඡා කිරීම සඳහා දකුණුකොරියාවේ ඉහළ පෙළේ විශේෂ නිලධාරීන් පිරිසක් ඉරානයට පැමිණීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *