වරාය ඇමැති මල්වතු අනුනාහිමියන්ට කරුණු පහදයි; වරායේ 51%ක් අපිට ඉතිරිය ආයෝජකයන්ට

වරාය ඇමැති මල්වතු අනුනාහිමියන්ට කරුණු පහදයි; වරායේ 51%ක් අපිට ඉතිරිය ආයෝජකයන්ට

වරාය ඇමැති මල්වතු අනුනාහිමියන්ට කරුණු පහදයි; වරායේ 51%ක් අපිට ඉතිරිය ආයෝජකයන්ට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙහි 51%ක කොටස් අයිතිය ආණ්ඩුව වෙත තබාගෙන ඉතිරි 49%ක කොටස් දෙස්, විදෙස් ආයෝජකයන් වෙත පැවරීමට පියවර ගන්නා බව වරාය හා නාවික සංවර්ධන අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ වෙත අමාත්‍යවරයා මේ බව දැනුම් දී සිටියේය.

දැනටමත් ඒ සදහා මුදල් ආයෝජනය කිරීමට ඉන්දියානු හා ජපාන ආයෝජකයින්ට ආරාධනා කර ඇති බවද අමාත්‍යවරයා උන්වහන්සේට දැනුම් දී සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *