මඩකලපුව දිස්ත්‍රික්කයේ තද වැසි, කාත්තාන්කුඩිය ඇතුළු ප්‍රදේශ රැසකට ගංවතුරෙන් දැඩි පීඩා.!

මඩකලපුව දිස්ත්‍රික්කයේ තද වැසි, කාත්තාන්කුඩිය ඇතුළු ප්‍රදේශ රැසකට ගංවතුරෙන් දැඩි පීඩා.!
මඩකලපුව දිස්ත්‍රික්කයේ පෙරේදා (3) රාත්‍රියේ සිට ආරම්භ වූ අධික වර්ෂාව පසුදා උදෑසන දක්වාම පැවතුන බැවින්, ගංවතුරෙන් කාත්තාන්කුඩිය සහ ඊට යාබද ප්‍රදේශ වන මංජන්තොටුව, කාන්කේසයානෝඩයි සහ පාලමුනයි යන ප්‍රදේශ දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
එක දිගට ඇද හැලුනු වර්ෂාව නිසා නිවාස හා වීදි ජලයෙන් යටවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.