Month: December 2020

(Video) හාමුදුරුවරුන්ගෙ උද්ඝෝෂණය, ජාතිවාදය වපුරමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීමට කල වැඩක් – මුජිබර් රහුමාන්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය, ආණ්ඩුව විසින්ම සැළසුම් කළ උද්ඝෝෂණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා...

(විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ධුරයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල්...

කොවිඩ් මෘත දේහ භූමදානයට එරෙහිව ජාතික භික්ෂු සංවිධාන පෙළගැසෙයි

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව ජාතික භික්ෂු සංවිධාන එකමුතුවක්...