Type to search

(විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ධුරයට

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් ධුරයට උසස් කර තිබේ.

ඒ අනුව ජනරාල් ධූරයට උසස්වීම් ලැබූවකු හමුදාපති ධූරය උසුලන්නේ පළමු වතාවටය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *