ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ – මැඩිල්ලේ හිමි

0
ජනාධිපති ගෝටාබය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ – මැඩිල්ලේ හිමි

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ – මැඩිල්ලේ හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ යැයි මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කියා සිටී.

මහා සංඝරත්නයට අද වනවිට මහපාරට බැසීමට සිදුවීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් ලැජ්ජාවට පත්විය යුතු බව පවසන උන්වහන්සේ මෙලෙස මහා සංඟරත්නයට මහ පාරට බැසීමට සිදුවීමම ආණ්ඩුව ෆේල් බවට හොඳම සාධකය බව වැඩිදුරටත් සඳහන් කරති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com