දරුවන්ටද කොරෝනා වෛරසය ආසාදනය විය හැකිබව, බිය වූ වත්තල කාන්තාවක් සියදිවි හානිකරගනී

ලෝකයේ රටවල් අතරින් සියදිවි නසා ගන්නන් අතර ලංකාව ඉහළින්ම

ලෝකයේ රටවල් අතරින් සියදිවි නසා ගන්නන් අතර ලංකාව ඉහළින්ම

දරුවන්ටද කොරෝනා ආසාදනය වේ යැයි බියෙන් සියදිවි හානිකරගත් කාන්තාවක් පිළිබඳව වත්තල ප්‍රදේශයෙන් වාර්තාවනවා. අදාළ කාන්තාව තමන්ට කොරෝනා වැළඳීමෙන් අනතුරුව තම දරුවන්ටද වෛරසය ආසාදනය විය හැකිබව පවසමින් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වත්තල හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මියයනවිට ඇය 73 හැවිරිදි වියේ පසුවූ අතර ඇය පස්දරු මවක්.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

– hiru

කෝවිඩ් සුව වුවත් 20% මානසික රෝග වැළඳීමේ සම්භාවිතයක් - විදේශීය මනෝවිද්‍යාඥයින්
කෝවිඩ් සුව වුවත් 20% මානසික රෝග වැළඳීමේ සම්භාවිතයක් – විදේශීය මනෝවිද්‍යාඥයින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *