මුස්ලිම් ආගමික අයිතියට ගරු කල යුතුයි, මුස්ලිම් කොවිඩ් මරණ ගැටලුව නිසා සහරන්ලා 1000 ක් නිර්මාණය වේවි

0
අටමස්ථානයේ ගරුත්වය වෙනුවෙන් පල්ලේගම හිමි වහාම ඉල්ලා අස්වෙන්න – ඥානසාර හිමි

අටමස්ථානයේ ගරුත්වය වෙනුවෙන් පල්ලේගම හිමි වහාම ඉල්ලා අස්වෙන්න – ඥානසාර හිමි

පසුගියදා පැවතී මාධ්‍ය හමුවකදී මුස්ලිම් කොවිඩ් මරණ ගැටලුව පිලිබදව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදහස් පල කලා. මෙහිදී උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ මෙම ගැටලුවට ආණ්ඩුවෙන් වහාම පිළිතුරක් ලබාදිය යුතු බවත් එසේ නොමැති වුවහොත් 83 දෙමල ජාතිවාදී ගැටලුව මෙන් වාර්ගික ගැටළුවක් නිර්මාණය වීමේ ඉඩකඩ වැඩි බව ප්‍රකාශ කොට සිටියා.

මුස්ලිම් ආගමික අයිතියට ගරු කල යුතු බවත් එසේ නොමැති වුවහොත් තවතවත් සහරන්ලා 1000 ක් බිහිවිය හැකි බවත් මෙහිදී ප්‍රකාශ උනා. මෙම ගැටලුව මගින් මුස්ලිම් අන්තවැඩි කණ්ඩායම් සහ විදෙස් බලවේග අයුතු ප්‍රයෝජන ගත හැකි බවටද උන් වහන්සේ අදහස් පල කලා.

වීඩියෝව මෙතනින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com