පුපුරා ගිය ගිනිකන්ඳ – අන්තර්ජාලයේ පුපුරා ගිය දුර්ලභ ඡායාරූප පෙළක්

පුපුරා ගිය ගිනිකන්ඳ - අන්තර්ජාලයේ පුපුරා ගිය දුර්ලභ ඡායාරූප පෙළක්
ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ගිනිකන්ඳක් පුපුරා යාමේ ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචලිත වෙමින් පවතී.
ක්ලාවියා යනු ඇමරිකා එක්සත් ජනපදයේ හවායි දූපතේ පිහිටි ගිනි කන්දකි. මෙම ගිනි කන්ද මෑතකදී සක්‍රීය වී පුපුරා ගියේය. එමගින් ලාවා අඩි 165 ක් පමණ උසට විසි වී ඇත.
පුපුරා ගිය ගිනි කන්දේ ලාවා, පාමුල පිහිටි පොකුණකට ගලා ගොස් ඇත. මෙම පිපිරීමෙන් එම ප්‍රදේශයේ රිච්ට ඒකක 4.4 ක භූකම්පනයක් වාර්තා වී ඇත.
මෙම අවස්ථාවේ ඡායාරූප දැනට අන්තර්ජාලයේ ප්‍රචලිත වෙමින් පවතී.