බස්නාහිර ලොක්ඩවුන් කරන්න PHI වරුන්ගෙන් දැඩි ඉල්ලීමක්

දැඩි නීති පනවනවාද? ලොක්ඩවුන් එකකට යනවාද? පවතින තත්ත්වයත් එක්ක තීරණයක් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දැඩි නීති පනවනවාද? ලොක්ඩවුන් එකකට යනවාද? පවතින තත්ත්වයත් එක්ක තීරණයක් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

එළඹෙන ජනවාරි 01 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසත් සෙසු දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් දැඩිව ඉල්ලීමක් කර තිබේ.

කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශ කොරෝන වයිරසය ව්‍යාප්තවීමේ අධි අවදානම් සහිත පෙදෙස් බවද ඔවූහු පෙන්වාදෙති.

නත්තල් දිනය සහ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව සෙසු දිස්ත්‍රික්ක කරා යා හැකි බැවින්, වයිරසය තවදුරටත් පුළුල්ව ව්‍යාප්තවිය හැකි බවටද ඔවුහු අනතුරු අඟවති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *