කතෝලික, ඇන්ග්ලිකන් සහ මෙතෝදිස්ත පල්ලිවල සාමාජිකයන් මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට විරුද්ධ වෙති

0
කතෝලික, ඇන්ග්ලිකන් සහ මෙතෝදිස්ත පල්ලිවල සාමාජිකයන් මරණ ආදාහනය කිරීමට විරුද්ධ වෙති

කතෝලික, ඇන්ග්ලිකන් සහ මෙතෝදිස්ත පල්ලිවල සාමාජිකයන් මරණ ආදාහනය කිරීමට විරුද්ධ වෙති

COVID-19 ආසාදිතයින්ගේ මරණ ආදාහනය සඳහා වන විරුද්ධත්වය දිගටම පවතී.

කතෝලික, ඇන්ග්ලිකන් සහ මෙතෝදිස්ත පල්ලිවල සාමාජිකයන් මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට විරුද්ධ වෙතිකතෝලික, ඇන්ග්ලිකන් සහ මෙතෝදිස්ත පල්ලිවල බිෂොප්වරුන් සහ දේවගැතිවරුන් විසින් ආදාහනය කිරීමට විරෝධය දැක්වීම සඳහා සුසාන භූමියේ සුදු රෙදි බැඳ නිහඬ විරෝධතාවය දක්වන ලදී.

මරණයන් ආදාහනය හෙළා දැකීම සඳහා මඩකලපුවේ එරාවූර් හි විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබුණි.

එරාවූර් – මුහියදීන් ජුම්මා මහ පල්ලිය ඉදිරිපිට සිට පාගමන ආරම්භ විය. ඔවුන් එරාවූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගොස් විරෝධයතාවයට සම්බන්ධ වූහ. ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද එරාවූර් ප්‍රාදේශීය ලේකම් වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සුදු රෙදි වලින් කොඩි ඔසවා තිබුණු දක්නට ලැබිනි.

-නිව්ස්ෆස්ට්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com