ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P, ශ්‍රී ලංකාව පහළ දමයි

Standard & Poor's ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාව "D" දක්වා පහත දමයි

Standard & Poor's ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාව "D" දක්වා පහත දමයි

ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P(ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්) ආයතනය විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල B- කාණ්ඩයේ CCC+ කාණ්ඩය දක්වා පහත දමා ඇත.

මෙහි ඇති විශේෂත්වයට වන්නේ අයවැය තුනෙන් දෙකකින් සම්මත වූ දිනට පසු දිනම මෙම පහළ දැමීමට එම ආයතනය පියවර ගෙන තිබීමය.

ලොව ප‍්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මෙම ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව අයත් වන්නේ ඇන්ගෝලාව, ආජන්ටිනාව ඇතුළු රාජ්‍යයන් ඇතුළත් වන කාණ්ඩයටයි.

මේ වන විටත් මූඩීස් ආයතනයත්, ෆිච් රේටිං ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබේ.

ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත පහත දැමීමට ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන 3 විසින්ම කටයුතු කර තිබීම විශේෂත්වයකි.

-LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *