Type to search

(VIDEO) මීටරය අමතකයි… පැණිය සොයා කෑගල්ල වෙදාගේ ගෙදරට මහ සෙනඟක්

Share

කොරෝනා වෛරසය සුව කළ හැකි යැයි පැවසෙන, පැණියක් ලබා ගැනීම සඳහා කෑගල්ලේ ධම්මික වෙදාගේ ගෙදර අසලට අද විශාල සෙනගක් රැස්ව සිටි බව වාර්තා වේ.

පිරිස කොරෝන වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නීතිරීති පවා කඩකරමින් එම ස්ථානයේ හැසිරෙන අයුරු දැකගත හැකි විය.

කෙසේ වෙතත් පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් ඒ සඳහා දැඩි උත්සාහයක් ගන්නා අයුරු ද දැක ගත හැකි විය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *