කලාකරුවන් සඳහා මොරටුව කලාපුරයෙන් මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සඳහා මොරටුව කලාපුරයෙන් මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සඳහා මොරටුව කලාපුරයෙන් මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සඳහා මොරටුව කලාපුරයෙන් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ටවර් හෝල් රඟහල භාරකාර මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව මේ මහල් නිවාස යෝජනා ක්‍රමය ඉදිකිරීමේ තීරණය ගෙන ඇත.

මේ මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා යෝජිත බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පසුගියදා (27) මොරටුව කලාපුරය වෙත ගියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *