නිල නිවාස ගන්න ඇමතිවරුත් පෝලිමේ

0
හිටපු ඇමතිවරු භාවිත කළ නිල නිවාස 27ක් රජයට පවරා ගනී

හිටපු ඇමතිවරු භාවිත කළ නිල නිවාස 27ක් රජයට පවරා ගනී

රජය සතුව ඇත්තේ නිල නිවාස 30ක් නමුත් කැබිනට් ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු 45ස් දෙනෙකු පමණ නිල නිවාස ඉල්ලා ඇති බවයි සදහන් වන්නේ.
නිල නිවාස ඉල්ලා අති කැබිනට් ඇමතිවරු 21 දෙනෙකුගෙන් 20දෙනෙකුට සහ රාජ්‍ය ඇමතිවරු 24 දෙනෙකුගෙන් දස දෙනෙකුට පමන නිල නිවස ලබාදි ඇති නමුත් තවත් 15දෙනෙකුට පමණ නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com