කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයන් භූමදානය කිරීමට ඉඩ නොදීම මහ විකාරයක්! – අධිකරණ ඇමති අලි සබ්‍රි

"මේක අමූලික බොරුවක්"- පොලිසියට නීතිඥයන් බඳවා ගැනීමේ චොදනා අලි සබ්‍රි ප්‍රතික්ශේප කරයි

"මේක අමූලික බොරුවක්"- පොලිසියට නීතිඥයන් බඳවා ගැනීමේ චොදනා අලි සබ්‍රි ප්‍රතික්ශේප කරයි

කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයන් භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි සිය Facebook ගිණුමේ අදහස් පළ කර ඇත.

“වර්ෂාපතනය ඉහළ මෙන්ම මතුපිට භූගත ජලමට්ටමක් සහිත රටවල් ද ඇතුළත්ව ලොව රටවල් 194ක් භුමදානයට ඉඩ දී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය (එය සලකා බලන්නැයි) ඉල්ලීමක් කර ඇත. අපේම රටේ මානව හිමිකම් කොමිසම ද ඒ ඉල්ලීම පිළිගෙන ඇත.

“තව මොනවද ඕනෑ? මේක මහ විකාරයක්” ලෙස ඔහු සිය මතය ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *