ක්‍රීඩා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නිවේදනයක් Editor3 November 22, 2020 0 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. පිරිමි, කාන්තා යන පාර්ශව දෙකටම එය පොදු වශයෙන් බලපැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නුවන් සොයිසා ICC දූෂණ චෝදනා 03ක් යටතේ වැරදිකරු වෙයිNext නවසීලන්ත ජාතික ග්‍රෙග් බාර්ක්ලේ ICC සභාපති ධූරයට More Stories ක්‍රීඩා දේශීය පුවත් මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි කැපී පෙනෙන ලෙස ඉදිරියට Editor3 February 6, 2026 0 ක්‍රීඩා විදෙස් පුවත් ක්‍රිකට් නීති පොතට සංශෝධන 73ක් Editor3 February 5, 2026 0 ක්‍රීඩා විදෙස් පුවත් ඉන්දියාවට එරෙහි තරගය පාකිස්තානය වර්ජනය කරයි Editor3 February 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ