CIDය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගෙන් පැය හතරක් 4ක් ප්‍රශ්න කරයි

CIDය එරාන්ගෙන් පැය හතරක් 4ක් ප්‍රශ්න කරයි

CIDය එරාන්ගෙන් පැය හතරක් 4ක් ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ගෙන් අද පැය හතරක පමණ දීර්ඝ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සටහන් කරගෙන තිබේ.

පාස්කු බෝම්බකරුවකු වූ සහරාන්ගේ බිරිඳ ඇතුළු පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට සහ හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකරට ජීවිත අවදානමක් තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම කර ඇත.

මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය ප්‍රකාශය මගින් පවසා ඇත්තේ මාධ්‍ය වාර්තාවක් පදනම් කරගෙන තමා මෙම ප්‍රකාශය සිදු කළ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *