බ්‍රසීලය චීන කොවිඩ් එන්නත තහනම් කරයි!

බ්‍රසීලය චීන කොවිඩ් එන්නත තහනම් කරයි!

බ්‍රසීලය චීන කොවිඩ් එන්නත තහනම් කරයි!

චීනය විසින් සපයනු ලබන සිනොවැක් එන්නත (Sinovac vaccine) භාවිතය වහාම අත්හිටුවීමට බ්‍රසීල රජය තීරණය කර තිබේ.
මෙම එන්නත රෝගීන්ට යම් අතුරු ආබාධ ඇති කළ හැකි බව බ්‍රසීල සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

මෙම තත්වය උඩ පසුගිය සතියේ මෙම එන්නත ලබා දීමෙන් පසු ඇතැම් රෝගීන් දරුණුතම රෝගවලට ගොදුරු වීම තහවුරු වී ඇති බව බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන අන්විසා ප්‍රකාශ කොට ඇත.

මෙම සිදුවීමත් සමග බ්‍රසීල රජය සිනොවැක් එන්නත් භාවිතය නතර කරන ලෙස නියෝග කර තිබේ.
සිනොවැක් එන්නත අවසන් පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් වර්ගයක් වන අතර ප්‍රතිශක්තිය අඩාල කිරීම සඳහා චීනය දැනටමත් මෙම එන්නත භාවිතා කිරීම මෙහිදී සඳහන් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *