ඇඳිරිනීති බලපත් විකිණූ අයකු අත්අඩංගුවට

යාපනයේදී කඩ හිමිකරුවෙකුට පහරදී පැන ගිය මැර කල්ලියෙන් කෙනෙකු හමුදාවෙන් අල්ලයි

යාපනයේදී කඩ හිමිකරුවෙකුට පහරදී පැන ගිය මැර කල්ලියෙන් කෙනෙකු හමුදාවෙන් අල්ලයි

ඇඳිරිනීති බලපත් විකිණූ පුද්ගලයකු බණ්ඩාරගම පොලිසිය විසින් අටළුගමදී පෙරේදා (3දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසියට ලද තොරතුරක් මත රුපියල් දොළොස් දහසක මුදලකට ඇඳිරිනීති බලපත් අලෙවි කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

පෞද්ගලික ප්‍රවාහන සමාගමක නමින් මෙම ඇඳරිනීති බලපත් ලබාගෙන ඇති බවටද කරුණු අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *