ඇමරිකානු රාජ්‍ය ලේකම් පැමිණීමට පෙර ඇමරිකානු හමුදා මෙරටට ගොඩබසිති

ඇමරිකානු රාජ්‍ය ලේකම් පැමිණීමට පෙර ඇමරිකානු හමුදා මෙරටට ගොඩබසිති

ඇමරිකානු රාජ්‍ය ලේකම් පැමිණීමට පෙර ඇමරිකානු හමුදා මෙරටට ගොඩබසිති

ඇමරිකානු රාජ්‍ය ලේකම්, මයික් පොම්පියෝගේ මෙරට සංචාරයට සමගාමීව, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන්, ඇමරිකානු ආරක්ෂක හමුදාවට සම්බන්ධ නිළධාරීන් 16 ක්, මේ වන විටත් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම පිරිස පැමිණ ඇත්තේ පසුගිය බදාදා දිනයේ දී ය. කටාර් ගුවන් සේවයට අයත්, QR-668 නම් ගුවන් යානයෙන් මෙම පිරිස පැමිණ තිබේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොමිපියෝ මේ මාසයේ 28 වන දා මෙරටට පැමිණීමට නියමිත ය.

ඩේලි මිරර් වෙබ් අඩවිය ඇසුරෙනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *