රජය කියන්නේ බොරු, දැන්වත් වසංගතය ගැන ජනතාවට ඇත්ත කියන්න – වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් අබේසිංහ

මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට හේතුව රජය විසින් සත්‍ය තත්වය වසං කළ නිසා බව වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි.

රජය සත්‍ය තත්වය වසන් කරමින් ජනතාවට ඒ ගැන නිසි අවබෝධයක් ලබාදීමට කටයුතු නොකළ බවද ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය පාලනය කර අවසන් බවත් බියවෙන්න දෙයක් නැති බවටත් රජය විසින් නිරන්තරයෙන් සිදු කර ප්‍රකාශ වලින් ජනතාව තුළ කොරෝනා වෛරසය ගැන තිබූ බිය පහව ගිය බවත් එනිසාම මෙම තත්ත්වය ඇති වූ බවත් ඔහු පැවසීය.

දැන් හෝ රජය මෙම වෛරස පැතිරීම පිළිබඳව නිසි අවදානම් තත්ත්වය ජනතාවට පැහැදිලි නොකළහොත් තත්ත්වය තවත් දරුණු වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *