20 ගැන ඕමල්පේ සෝභිත නාහිමිගෙන් ජනපතිට ලිපියක්

ඉන්දීය විදේශ ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කිරීම කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමක් - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

ඉන්දීය විදේශ ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කිරීම කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමක් - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වමින් “හෙළ බොදු සවිය” සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත නාහිමි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

ගැසට් කර ප්‍රකාශයට පත් කර ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළඹෙන 21 වනදා පාර්ලිමේන්තු විවාදයට යොමු කිරීමට නියමිතව තිබුණද ඒ සම්බන්ධයෙන් රටේ ශාසනික හා සමාජ මෙහෙවරේ විවිධාකාරයෙන් කැපවී සිටින භික්ෂුන් වහන්සේලාගේ අප්‍රසාදය මේවන විටත් පළ වී තිබෙන බවද උන්වහන්සේ එම ලිපියේ සඳහන් කරති.

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදි ජන නායකයා වශයෙන් එකී අදහස් පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුකළ යුතු බවද උන්වහන්සේ එම ලිපියෙන් දන්වා සිටිති.

එම ලිපිය පහතින් දැක්වේ,

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *