සජිත්-රිෂාඩ් දුරකථන සංවාදය පිළිබඳව CIDය කරුණු විමසයි

නීතිපතිවරයාගේ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (16) සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට ගොස් තිබේ.

බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහු සමඟ පැවැත් වූ දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් මෙසේ කරුණු විමසීමට නියමිත බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *