අතීතය මෙන් උතුර මාරුවුවහොත් නැවත කළින් පිළිතුරම! – අගමැති දැඩි ස්වරයකින් ප්‍රකාශ කරයි…

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි අලි ඇතුන් 31 දෙනෙකු අතුරුදහන් වී 12 දෙනෙකු මියගොස් ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයට අලි ඇතුන් 52නෙකු 2015 වසරේ මේය ආරම්භ කිරීමත් සමග යොමු කර තිබේ. මෙයින් අලි 12 දෙනෙකු ආහාර අහේනිය සහ මන්ධපෝෂණය නිසා මියගොස් ඇති අතර ඉතිරිව ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු බව එම විගණන වාර්තාවෙන් හෙළිකර ඇත. අලි ඇතුන් සඳහා ආහාර සැපයීමට වසරක් තුළදී රුපියල් දෙකෝටි හැට එක්ලක්ෂ තිස්තුන්දහස් හතිසියයක් (රු. 26,133,700) කොන්ත්‍රාත් වශයෙන් ලබාදී තිබියදී අලි 12 දෙනෙකු ආහාර අහේනියෙන් මියගොස් තිබීම විශේෂත්වයකි. එමෙන්ම අලින් 31 දෙනෙකු මෙම මධ්‍යස්ථානයෙන් පැන ගියාද නැතහොත් මියගියාද යන්න පිළිබඳව වනජීවි දේපාර්තමේන්තුව සතුව කිසිදු තොරතුරක් නැති බව එම විගණනයෙන් සොයාගෙන තිබේ. මූලාශ්‍ර – අද

“රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන්නෙමු” යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අරලියගහ මන්දිරයෙහි අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.එමෙන්ම එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය :- දිලීපන්ගේ අනුස්මරණය සඳහා අවසර ඉල්ලා උතුරේ උද්ඝෝෂණ පැවැත්විණි. මෙම තත්ත්වය සමඟ රජය කටයුතු කරන්නේ කෙසේද? අතීතය මෙන් තත්ත්වයක් නැවත ඇතිවේවි ද?

පිළිතුර :- එවැනි තත්ත්වයක් නැවත කිසි දිනෙක සිදු නොවනු ඇත. රට ආරක්ෂිතව පවතී. ආරක්ෂාව සම්බන්ධයෙන් අප දැඩි අවධානයකින් කටයුතු කරන්නෙමු. යළි උතුරේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් අතීතයේදී දුන් පිළිතුරම නැවත පිළිතුරක් වශයෙන් දෙනු ලැබේ.

ප්‍රශ්නය :- ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධව අවධානය යොමු කර තිබේද?

පිළිතුර :- කොවිඩ් – 19 වසංගත තත්ත්වය දෙස අවධානය යොමු කර එය ක්‍රියාත්මක කළ යුතුයි. අප ඉන්දියාව සහ යුරෝපා රටවල තත්ත්වයන් හේතු කොටගෙන දැඩි අවධානය යොමු කර ඇත්තෙමු.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *