Type to search

(Video) ක්‍රීඩා: සය මස් සිඟිත්තාගෙන් ලෝක වාර්තාවක්

Share

දිය මත ලිස්සායෑමේ ක්‍රීඩාවේ යෙදුණු ළාබාලම පුද්ගලයා ලෙස මාස 6කුත් දින 4ක් වයසැති රිච් හම්ෆ්‍රේස් (Rich Humphreys) පසුගියදා ලෝක වාර්තාවක් පිහිටුවීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු උටා ප්‍රාන්තයේ, පවෙල් විලේදී ඔහු එම හපන්කම සිදු කරන අයුරු දරුවාගේ මවුපියන් විසින් රූපගත කරනු ලැබ ඇත.

ඉන් පෙර, එම වාර්තාව පිහිටුවා තිබූ ළාබාලතමයා වූයේ Zyla St Onge නමැති මාස 6ක් සහ දින 27ක් වයසැති සිඟිත්තාය. 2016 මැයි මාසයේදී ඔහු එම වාර්තාව පිහිටුවූයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රිදී විලේදීය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *