COPE සභාපති ධූරය මහාචාර්ය චරිත හේරත්ට

0
COPE - චරිත හේරත්

COPE - චරිත හේරත්

COPE හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පත්කර තිබේ. කෝප් කමිටුව ඊයේ පස්වරැවේ රැස්වූ අවස්ථාවේ මෙම පත් කිරිම සිදුකළේය.

කෝප් කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්ව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com