(Video) ආනන්ද සාගර හිමි සහ ඩෑන් ප්‍රියසාද් පැටලේ : ආනන්ද සාගර හිමි හැමදාම කරේ දේශපාලන ගේමක් – ඩෑන් ප්‍රියසාද්

ආනන්ද සාගර හිමි සහ ඩෑන් ප්‍රියසාද්

ආනන්ද සාගර හිමි සහ ඩෑන් ප්‍රියසාද්

මෙම සතියේ “සුරකිමු ශ‍්‍රී ලංකා” සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි මාධ්‍ය සමග සාකච්ඡාවක යෙදෙමින් සිටි අවස්ථාවක හරස් ප්‍රශ්න අසා හාමුදුරුවන් අපහසුතාවයට පත් කරන ලද සිද්ධියක්
වාර්තා වේ.

එම අවස්ථාවේ ඩෑන් ප්‍රියසාද් පවසා සිටියේ ආනන්ද සාගර හිමියන් දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන කෙනෙක් බවයි.

මේ පිළිබඳව සම්පූර්ණ විඩියෝව පහතින් නරඹන්න.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *