දේශීය පුවත් දිවුලපිටියේ, බුදු මැදුරකට අසූචි ප්‍රහාරයක්.. admin September 13, 2020 0 දිවුලපිටියේ , බුදු මැදුරකට අසූචි ප්‍රහාරයක් දිවුලපිටිය රෝහල අසල පිහිටි බුදු මැදුරට කිසිවකු විසින් හෝ අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ. අද අලුයම් කාලයේ මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරයි. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. About The Author admin See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රුසියාවෙන් හමුදා උපකරණ මිලදී ගැනීමට යන ශ්‍රී ලංකාවNext වනාතවිල්ලුවේ රක්ෂිතයක් නැවතත් අනවසරයෙන් එළිකරලා – “වයඹ හඬ” හෙළි කරයි More Stories දේශපාලන දේශීය පුවත් ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ් Editor3 January 10, 2026 0 දේශීය පුවත් වැලිසරට නව බන්ධනාගාරයක් Editor3 January 10, 2026 0 දේශීය පුවත් පාරිසරික රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්; 5 දෙනෙකු අත්අඩංගුවට Editor3 January 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ