(Video) මීගමුව බන්ධනාගාර අධිකාරී සම්පායෝ ඇල්ලීමේ නාඩගම නිර්මාණය කල හැටි, කරට අතදා පිළිගන්නා පොලීසිය

මීගමුව බන්ධනාගාර අධිකාරී සම්පායෝ ඇල්ලීමේ නාඩගම නිර්මාණය කල හැටි, කරට අතදා පිළිගන්නා පොලීසිය
අගෝස්තු මස දෙවැනිදා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ පොලිස් බාරයට ගත් ආකාරය ගැන විවිධ මත පළවේ. ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුව ද නීතිපති දෙපාර්තමේන්තුව එම කියමන පිළි නොගනී.
මේ අතර, හිටපු බන්ධනාගාර අධිකාරිවරයා පොලිස් බාරයට පත්වන ස්ථානයේ සීසීටීවී දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් සහ එම අවස්ථාවේ නිශ්චල ඡායාරූප කිහිපයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.
මේ එම වීඩියෝවයි,