(Video) භාෂා තුනෙන්ම ප්‍රථම කතාව පවත්වා පාර්ලිමේන්තුව දෙදරපු සානක්යන්..
“එක රටක් එක නීතියක් නම්, සිංහල අම්මා කෙනෙකුටත් දෙමළ අම්මා කෙනෙකුටත් ඒ අම්මාගේ පුතාට මොකද උනේ, තමන්ගේ දුවට මොකද උනේ, තමන්ගේ සැමියාට මොකද උනේ, කියලා දැනගන්න ඒ අයිතිය තියනවා”
– සානක්යන් රාසමානික්කම්
මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 29හැවිරිදි සානක්යන් රාසමානික්කම්, තම ප්‍රථම පාර්ලිමේන්තු කතාව භාෂා තුනෙන් ම ඉදිරිපත් කළ අතර එතුලින් තම සමාජයේ ප්‍රශ්න සදහා හඩ නගන්නට විය.
ඔහු සිංහල කථාව ඉදිරිපත් කිරීමට හේතුව ලෙසට දැක්වූයේ, ද්‍රවිඩ බසින් ඉදිරිපත් කරන කථාව සදහා සිංහල මන්ත්‍රීවරු පරිවර්තනය ට සවන් දී ප්‍රතිචාර නොදක්වන බව පවසමිනි.
ඔහුගේ සම්පූර්ණ කථාව පහලින් නරඹන්න.