Month: June 2020

කොටි සංවිධානයට ආයුධ ලබාදුන් සජිත්ගෙනුත් ප්‍රශ්ණ කළ යුතුයි – කරුණා අම්මාන්

ඉන්දිය හමුදාව පලවා හැරීම සඳහා සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස යන දෙදෙනා කොටි සංවිධානයට ආයුධ ලබාදී තිබුණි....

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හට හරීන්ගෙන් චෝදනාවක්…

පසුගිය ජනාධිපතිවරණයේ දී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන්...

තරඟ පාවාදීමේ චෝදනාව ගැන මහේලගෙන් තිලංගට සැර උත්තරයක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලෝක කුසලාන තරඟ පාවාදීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට ක්‍රීඩකයින් අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොවන බව...