Sinopharm එන්නත

චීන එන්නත අනුමත කළ හැටි ප්‍රසිද්ධ කිරීම ඖෂධ නියාමන අධිකාරිය ප්‍රතික්ශේප කරයි; Sinopharm ආවේ අනුමැතියක් නැතිව- වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර නැති Sinopharm සයිනොපර්ම් නම් චීනයේ නිපදවන ලද කොව්ඩ් වැක්සීනය ශ්‍රී ලංකාවේ භාවිතයට අවසර දුන්...