sinharaja

අපි විරුද්ධ ලංකාගමට පාරක් හදන මුවාවෙන් ආණ්ඩුව කරන පටු දේශපාලනයටයි – ළහිරු වීරසේකර

ලංකාගම ප්‍රදේශවාසීන්ගේ මාර්ගයක අවශ්‍යතාවය වෙනුවෙන්ද පෙනී සිටීමට තම සංවිධාන ඇතුලු පරිසර ක්‍රියාකාරීන් සූදානම් නමුත් මාර්ගයක් ඉදිකරන මුවාවෙන් තම දේශපාලන වුවමනා...